අපගේ නිෂ්පාදන ගවේෂණය කරන්න
Healthy Care බියුටි කොලජන් ටැබ්ලට් 60
LKR 8,950The Ordinary කුරුලෑ සත්කාර බණ්ඩලය
The Ordinary පිග්මන්ටේෂන් සත්කාර බණ්ඩලය
The Ordinary කුරුලෑ කැළැල් සඳහා බණ්ඩලය
The Ordinary පැහැපත් කිරීමේ බණ්ඩලය (සියලුම සම වර්ග)
The Ordinary දීප්තිමත් බණ්ඩලය (තෙල් සහිත සංයෝග සම)
The Ordinary වියළි සම ආරක්ෂණ පැකේජය
The Ordinary වයස්ගත සම ආරක්ෂණ පැකේජය
CeraVe දිනපතා සම රැකවරණ පැකේජය (ඕනෑම වර්ගයේ සමක් සඳහා)
පාරිභෝගිකයින්ගේ අදහස්

සමාධි
“මිස්ව මට හම්බ උනේ හරිම අහම්බෙන් .මගේ මූන ගොඩක් විනාස වෙලා තිබුන වෙලාවක .මිස් දුන්න උපදෙස් ඒවගෙම මිස්...”
“මිස්ව මට හම්බ උනේ හරිම අහම්බෙන් .මගේ මූන ගොඩක් විනාස වෙලා තිබුන වෙලාවක .මිස් දුන්න උපදෙස් ඒවගෙම මිස්ගේ ප්‍ර්ඩක්ට් මගේ මුනේ තිබුන ගැටලු සේරම විසදුවා.මගේ ජිවිතේ විස්වාසයෙන් කෙනෙකුට කියන්න පුලුවන් කෙනෙක් තමයි මිස්.ඇත්තටම thank you ❤️” See More
Harsha Dharmaratne
“Shopping at Beauty Harbour.lk is always a delight! The website offers a wide range of beauty and fas...”
“Shopping at Beauty Harbour.lk is always a delight! The website offers a wide range of beauty and fashion products to choose from, and the quality is excellent. The checkout process is quick and easy, and my orders always arrive on time. The customer service team is also very helpful and responsive. I will continue to recommend Beauty Harbour.lk to all my friends!” See More
Nuwanthi madhushani
“ඇත්තටම මමත් කුරුලෑ ලපවලින් පිග්මන්ටේෂන් වලින් ගොඩක් දුක් විඳපු කෙනෙක්.එහෙම ඉන්නකොට තමයි මට මේ beauty...”
“ඇත්තටම මමත් කුරුලෑ ලපවලින් පිග්මන්ටේෂන් වලින් ගොඩක් දුක් විඳපු කෙනෙක්.එහෙම ඉන්නකොට තමයි මට මේ beauty harbour කියන එක දැක්කේ.ඇත්තටම කවුරුත් මට දුලාරි වගේ එක්ස්ප්ලේන් කරේ නැහැ හමට වෙන හානිය ගැන අපි බොරු දේවල්වලට අහුවෙනකොට.ගණන් වැඩී තමයි ඒ උනාට බෙස්්ම ප්‍රඩක්ට් එකක් ordinary මොකද මම යූස් කරනවා ඒක..මම ඒ බ්‍රෑන්ඩ් එකයි මේගොල්ලන්ගේ පේජ් එකයි හයිලි රෙකමන්ඩ් කරනවා. මම තැන්ක්ස් කරනවා beauty harbour කරන කෙනාට මිනිස්සුන්ට හොඳම දේ දෙනවට.” See More.webp)
Chathuranga Sampath Bandara
“Highly Recommended. 😇 They Sell ORIGINAL and BEST products.💯 I have the best results 🖤”
“Highly Recommended. 😇 They Sell ORIGINAL and BEST products.💯 I have the best results 🖤” See More
Manoj Sanjeewa
“I'm thrilled with my purchase from Beauty Harbour.lk! The products are of exceptional quality, and t...”
“I'm thrilled with my purchase from Beauty Harbour.lk! The products are of exceptional quality, and the variety is impressive. The website is user-friendly, making shopping a breeze. Delivery was prompt, and the packaging was secure. Highly Recommended” See More
Gayanath Senadeera
“Highly Recommended. They Sell ORIGINAL and BEST products.”
“Highly Recommended. They Sell ORIGINAL and BEST products.” See More
T.N.C Dilakshika
“I am so grateful to have the contact of Beauty Harbour. The guidance I found from them is very valua...”
“I am so grateful to have the contact of Beauty Harbour. The guidance I found from them is very valuable for me. My advisor, Dulari is a very experienced & knowledgeable. So, I highly recommend them.” See More
Sajeewani Paranagama
“Beauty Harbour.lk is my go-to for all things beauty! The selection is unbeatable, and the prices are...”
“Beauty Harbour.lk is my go-to for all things beauty! The selection is unbeatable, and the prices are fantastic. Every product I've ordered has exceeded my expectations. The website is well-designed and easy to navigate, making the shopping experience enjoyable. I highly recommend Beauty Harbour.lk to anyone looking for high-quality cosmetics at great prices!” See More
Rasika
“Misge video okkoma balanawa mage muna බිලිචින් gala nethi wela thibune mista katha karala miss kiyap...”
“Misge video okkoma balanawa mage muna බිලිචින් gala nethi wela thibune mista katha karala miss kiyapu vidiyata mis kiyapu dewal aran pavichchi karala den තමයි muna munak vidiyata තියෙන්නේ ගොඩක් පින් miss ඔයාට.” See More
Thusitha Kumara
“Best place to buy trusted and branded skincare products”
“Best place to buy trusted and branded skincare products” See More
Sanjaya Manoj
“Best quality product,100% recommended”
“Best quality product,100% recommended” See More
“මිස්ව මට හම්බ උනේ හරිම අහම්බෙන් .මගේ මූන ගොඩක් විනාස වෙලා තිබුන වෙලාවක .මිස් දුන්න උපදෙස් ඒවගෙම මිස්ගේ ප්‍ර්ඩක්ට් මගේ මුනේ තිබුන ගැටලු සේරම විසදුවා.මගේ ජිවිතේ විස්වාසයෙන් කෙනෙකුට කියන්න පුලුවන් කෙනෙක් තමයි මිස්.ඇත්තටම thank you ❤️”
සමාධි

“Shopping at Beauty Harbour.lk is always a delight! The website offers a wide range of beauty and fashion products to choose from, and the quality is excellent. The checkout process is quick and easy, and my orders always arrive on time. The customer service team is also very helpful and responsive. I will continue to recommend Beauty Harbour.lk to all my friends!”
Harsha Dharmaratne

“ඇත්තටම මමත් කුරුලෑ ලපවලින් පිග්මන්ටේෂන් වලින් ගොඩක් දුක් විඳපු කෙනෙක්.එහෙම ඉන්නකොට තමයි මට මේ beauty harbour කියන එක දැක්කේ.ඇත්තටම කවුරුත් මට දුලාරි වගේ එක්ස්ප්ලේන් කරේ නැහැ හමට වෙන හානිය ගැන අපි බොරු දේවල්වලට අහුවෙනකොට.ගණන් වැඩී තමයි ඒ උනාට බෙස්්ම ප්‍රඩක්ට් එකක් ordinary මොකද මම යූස් කරනවා ඒක..මම ඒ බ්‍රෑන්ඩ් එකයි මේගොල්ලන්ගේ පේජ් එකයි හයිලි රෙකමන්ඩ් කරනවා. මම තැන්ක්ස් කරනවා beauty harbour කරන කෙනාට මිනිස්සුන්ට හොඳම දේ දෙනවට.”
Nuwanthi madhushani
.webp)
“Highly Recommended. 😇 They Sell ORIGINAL and BEST products.💯 I have the best results 🖤”
Chathuranga Sampath Bandara
Artists
“I'm thrilled with my purchase from Beauty Harbour.lk! The products are of exceptional quality, and the variety is impressive. The website is user-friendly, making shopping a breeze. Delivery was prompt, and the packaging was secure. Highly Recommended”
Manoj Sanjeewa

“Highly Recommended. They Sell ORIGINAL and BEST products.”
Gayanath Senadeera
Tenis Coaching
“I am so grateful to have the contact of Beauty Harbour. The guidance I found from them is very valuable for me. My advisor, Dulari is a very experienced & knowledgeable. So, I highly recommend them.”
T.N.C Dilakshika
Manager
“Beauty Harbour.lk is my go-to for all things beauty! The selection is unbeatable, and the prices are fantastic. Every product I've ordered has exceeded my expectations. The website is well-designed and easy to navigate, making the shopping experience enjoyable. I highly recommend Beauty Harbour.lk to anyone looking for high-quality cosmetics at great prices!”
Sajeewani Paranagama
Teacher
“Misge video okkoma balanawa mage muna බිලිචින් gala nethi wela thibune mista katha karala miss kiyapu vidiyata mis kiyapu dewal aran pavichchi karala den තමයි muna munak vidiyata තියෙන්නේ ගොඩක් පින් miss ඔයාට.”
Rasika

“Best place to buy trusted and branded skincare products”
Thusitha Kumara
Accountant
“Best quality product,100% recommended”
Sanjaya Manoj
Director

.webp)







නව නිෂ්පාදන පැමිණීම්
නවතම විශේෂාංගගත නිෂ්පාදන
Healthy Care බියුටි කොලජන් ටැබ්ලට් 60
LKR 8,950අපගේ නවතම බ්ලොග් ගවේෂණය කරන්න
BeautyHarbour.lk හි උසස් තත්ත්වයේ රූපලාවන්‍ය සහ විලාසිතා නිෂ්පාදන පරාසයක්.
ශ්‍රී ලංකාවේ උසස් තත්ත්වයේ රූපලාවන්‍ය, අලංකරණ සහ විලාසිතා නිෂ්පාදන වෙත ඉල්ලුම වැඩිවෙමින් පවතින අතර, BeautyHarbour.lk අපි කාන්තාවන් සහ පිරිමි සඳහා වූ විශාල පරාසයක ප්‍රිමියම් නිෂ්පාදන skincare to makeup, hair care to wellness products විශ්වාසයෙන් යුතුව ලබා දීමට කැපවී සිටින්නෙමු.
BeautyHarbour.lk මගින් හොඳම රූපලාවන්‍ය සහ විලාසිතාවන් ඔබට ලබා දීමේ අරමුණින්, අපගේ නිෂ්පාදන පරාසය තුල , දේශීය සහා අන්තර්ජාතික වෙළඳනාමයන්හි විවිධ රූපලාවන්‍ය නිෂ්පාදන ඇතුළත් වන අතර ඔබගේ සියලුම රූපලාවන්‍ය සහ විලාසිතා අවශ්‍යතා එකම තැනකින් නවතම ප්‍රවණතා සහ නවෝත්පාදන මගින් සපුරාලන ශ්‍රී ලංකාවේ පිළිගත් එකම ඔන්ලයින් වෙළඳසැලයි.
රූපලාවන්‍ය සහ විලාසිතා කාණ්ඩ ගවේෂණය
- කෙස් සත්කාර එකතුව: වර්ණවත් පෙනුමක් සඳහා Wella Koleston Hair Colour Cream Dark Brown 3030 වැනි ලෝකයේ පිළිගන්නා විලාසිතා නිෂ්පාදන සමඟ ඔබේ හිසකෙස් සදහා පරිවර්තනිය වෙනසක් ලබාගන්න.
- සම රැකවරණ සත්කාර එකතුව: ඔබේ සමට දීප්තිමත් පිරිපුන් පෙනුමක් සඳහා CeraVe Resurfacing Retinol Serum 30ml වැනි නිෂ්පාදන සමඟ සත්කාර කරන්න.
- රූපලාවන්‍ය නිෂ්පාදන එකතුව: කාගේත් සිත් ඇදගන්නා සුළු පෙනුමක් සඳහා ඔබගේ දෛනික රූපලාවන්‍ය ක්‍රියාදාමය වඩාත් දියුණු කිරීමට Garnier Skin Active Vitamin C Brightening Eye Cream 15ml,වැනි අත්‍යවශ්ය නිෂ්පාදන එකතු කරගන්න.
- සුවද විලවුන්: නොමැකෙන මතකයක් සනිටුවහාන් කිරීමට අපගේ අද්විතීය සුවද විලවුන් නිෂ්පාදන මාලාවෙන් බලගන්වෙන්න
- වර්ණවත් රූපලාවන්‍ය නිෂ්පාදන: ඔබගේ අනන්‍ය වූ අලංකරණය විදහා දැක්වීමට අපගේ දිදුලන වර්ණවත් රූපලාවන්‍ය නිෂ්පාදන එකතුව ගවේෂණය කරන්න.
- සූර්ය ආරක්ෂාව: අපගේ ප්‍රිමියම් සූර්ය ආරක්ෂක නිෂ්පාදන සමඟ ඔබේ සම ආරක්ෂා කරගන්න.
- විටමින් සහ ආහාර අතිරික්ත: අපගේ ප්‍රිමියම් විටමින් සහ ආහාර අතිරික්ත සමඟ ඔබගේ සෞඛ්‍යය වර්ධනය කරන්න.
- මෙවලම්/උපකරණ සහ උපාංග: ඔබේ රූපලාවණ්‍ය ක්‍රියාවලිය වර්ධනය කිරීමට නවතම මෙවලම්/උපකරණ සහ උපාංග ආදී දෑ ලබා ගන්න.
- මව්වරුන් සහ දරුවන්: මව්වරුන් සහ දරුවන්ගේ සත්කාර සඳහා හොඳම නිෂ්පාදන ලබාගන්න.
- විලාසිතා සහ විලාසිතා ශෛලිය: අපගේ නවීන විලාසිතා සහ විලාසිතා ශෛලී ද්‍රව්‍ය සමඟ කැපිපෙනෙන්න.
- ගෘහ සහ ජීවන රටා: අප විසින් තෝරාගත් නිෂ්පාදන සමඟ ඔබේ ගෘහ හා ජීවන රටාව උසස් කරන්න.
- තෑගි: සෑම අවස්ථාවකටම සුදුසුම තෑගි.
- දීමනා / වට්ටම්: හොඳම වටිනාකම ලබා ගැනීමට අපගේ විශේෂ පැකේජ දීමනා සහා වට්ටම් සදහා අවස්ථාව ලබා ගන්න.