මුදල් ආපසු දීමේ ප්‍රතිපත්තිය
මුදල් ආපසුදීම හසුරවීමේ ක්‍රියාවලිය:
පැමිණිලි සමාලෝචනය:
අපගේ පැමිණිලි දෙපාර්තමේන්තුව විසින් මුදල් ආපසු ගෙවීමක් අනුමත කර ඇත්නම්, මුදල් ආපසු ගෙවීම සැකසීමට පැමිණිලි දෙපාර්තමේන්තුව මුදල් දෙපාර්තමේන්තුවට දැනුම් දෙනු ඇත.
මුදල් ආපසුදීමේ ක්‍රියාවලිය:
මුදල් දෙපාර්තමේන්තුව මගින් ඔබේ මුදල් ආපසුදීම සදහා ක්‍රියාවලියේ ගැටළු නොමැතිනම් මුල් ගෙවීම් ක්‍රමය ඔස්සේ ක්‍රියාත්මක වනු ඇත. ඔබගේ මුදල් ආපසුදීම සම්පුර්ණ වීමෙන් පසු ඔබට විද්‍යුත් තැපැල් පණිවිඩයක් මගින් දැනුවත් කරනු ලැබේ.
මුදල් ආපසුදීමේ කාලවකවානුව :
පැමිණිලි දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලැබූ විගස සාමාන්‍ය දින [1‑2] තුළ මුදල් ලබාදීම සිදුවනු ඇත.
අතිරේක තොරතුරු:
මුදල් ආපසු ගෙවීම සිදුවන්නේ අපගේ මුදල් ආපසුලබාදීමේ ප්‍රතිපත්තියේ නිර්ණායක සපුරාලන නිෂ්පාදන හෝ සේවාවන් සඳහා පමණි. ඔබට ඔබේ මුදල් ආපසුදීම පිළිබඳ ප්‍රශ්න හෝ කරුණු ඇති නම්, කරුණාකර අපගේ පාරිභෝගික සේවා කණ්ඩායම හා සම්බන්ද වී අපහසුතාවය නිරාකරණය කරගත හැක.