ගානියර් මිසලර් ක්ලෙන්සින් වෝටර් මි.ලී 100
Rs. 2,790 or pay in 3 x LKR 976.50 with
ගානියර් මිසලර් ක්ලෙන්සින් වෝටර් සමඟ ඔබේ සම මෘදු ලෙස පිරිසිදු කර නැවුම් කරන්න. මෙම all-in-one කෙලෙන්ස්ර් එක මගින් සේදීමකින් තොරව මේකප් පහසුවෙන් ඉවත් කරන්න.සම මතු පිට ඇති කුණු දූවිලි විසබීජ ගැඹුරින් ඵලදායී ලෙස ඉවත් කරයි. සංවේදී සම ඇතුළු සියලුම සම වර්ග සඳහා සුදුසු වන අතර, එහි මෘදු සූත්‍රය ඔබේ සම පිරිසිදු, සජලනය සහ සුවපහසු බවක් ඇති කරයි. මිසලර් ක්ලෙන්සින් වෝටර් චුම්බකයක් මෙන් අපද්‍රව්‍ය අල්ලාගෙන ඉවත් කරයි, ඔබේ සම පරිපූර්ණ ලෙස පිරිසිදු කර පහසු බවක් ලබා දෙයි. දෛනික භාවිතය සඳහා සුදුසු වන මෙම 100ml බෝතලය ගමන් යාමේදී හෝ ගමනේ යෙදෙන අතරතුර පහසුවෙන් ස්පර්ශ කිරීමට හැකි ලෙස සකස් කර ඇත.
Tags: Micellar Water, Garnier, Cleansing Water, Makeup Remover, Dirt Removal, Impurities, No Rinsing, All Skin Types, Sensitive Skin, Hydrating, Gentle Cleanser, Daily Use, Travel-friendly, Skincare, Fresh Skin, Soothed Skin, Clean Skin, Beauty,
භාවිතා කරන ආකාරය
- කොටන් පෑඩ් එකකට මිසලර් කෙලෙන්සින් වෝටර් කුඩා ප්‍රමාණයක් වත් කරන්න.
- මේකප් සහ කුණු දුවිලි ඉවත් කිරීම සඳහා ඔබේ මුහුණ, ඇස් සහ තොල් මෘදු ලෙස පිස දමන්න.
- සේදීමට අවශ්ය නැත.
- දිනපතා, උදේ සහ සවස භාවිතා කරන්න.
- ඔබේ දිනපතා ස්කින් කෙයා රූටින් එකට බාවිතා කිරීමට එක් කරගන්න.
ප්‍රධාන අමුද්‍රව්‍ය
- මයිසෙල්ස්
- ග්ලිසරින්
- ජලය (ඇක්වා)
- හෙක්සිලීන් ග්ලයිකෝල්
භාවිතයට පෙර Beauty Harbour.lk වෙතින් හොඳම උපදෙස් ලබා ගන්න.
ප්‍රශස්ත ප්‍රතිඵල සඳහා, දිනකට දෙවරක් Garnier Micellar පිරිසිදු කිරීමේ ජලය භාවිතා කරන්න. කොටන් පෑඩ් එකක් පොඟවා ඔබේ මුහුණ, ඇස් සහ තොල් මෘදු ලෙස පිස දමන්න, මේකප් සහ කුණු දුවිලි ඉවත් කරන්න. ඔබේ දිනපතා ස්කින් කෙයා රූටින් එකට බාවිතා කිරීමට එක් කරගන්න. සෘජු හිරු එළියෙන් ඈත්ව සිසිල් වියළි ස්ථානයක ගබඩා කරන්න. බාවිතයේදී කිසියම් අපහසුතාවයක් ඇති වුවහොත් BeautyHarbour.lk හි චර්ම රෝග විශේෂඥයින් සම්බන්ධ වන්න.
-
Easy Returns
-
Quality Service
-
Original Product
ගානියර් මිසලර් ක්ලෙන්සින් වෝටර් සමඟ ඔබේ සම මෘදු ලෙස පිරිසිදු කර නැවුම් කරන්න. මෙම all-in-one ක්ලෙන්සින් එක මගින් සේදීමකින් තොරව මේකප් පහසුවෙන් ඉවත් කරන්න.සම මතු පිට ඇති කුණු දූවිලි විසබීජ ගැඹුරින් ඵලදායී ලෙස ඉවත් කරයි. සංවේදී සම ඇතුළු සියලුම සම වර්ග සඳහා සුදුසු වන අතර, එහි මෘදු සූත්‍රය ඔබේ සම පිරිසිදු, සජලනය සහ සුවපහසු බවක් ඇති කරයි. මිසලර් ක්ලෙන්සින් වෝටර් චුම්බකයක් මෙන් අපද්‍රව්‍ය අල්ලාගෙන ඉවත් කරයි, ඔබේ සම පරිපූර්ණ ලෙස පිරිසිදු කර පහසු බවක් ලබා දෙයි. දෛනික භාවිතය සඳහා වඩාත් සුදුසු වන ලෙස සකස් කර ඇත.
ප්‍රධාන විශේෂාංග
- All-in-one ක්ලේන්ස්ර් එකක් ලෙස ක්‍රියා කරයි.
- මේකප්, කුණු දුවිලි සහ විසබීජ ගැබුරින් ඉවත් කරයි
- ජලය මගින් සේදීම අවශ්‍ය නොවේ
- සංවේදී සම ඇතුළුව සියලුම සම වර්ග සඳහා සුදුසුය
- සම මතුපිට පිරිසිදු කරමින් තෙතමය සහ නිරෝගී කරයි
- සමට ඉතා මෘදු සහ පහසු ෆොමියුලා එකකි
- දෛනික භාවිතය සඳහා සඳහා වඩාත් සුදුසුයි
Related Products
Anua Rice 70+ Ceramide Glow Milky Toner 250ml
LKR 8,950
Garnier Skin Active Micellar Cleansing Water Vitamin C 400ml
LKR 6,390
Garnier Pure Active Micellar Water facial cleanser Oily Skin 400ml
LKR 6,360
Garnier Micellar Water All In 1 For Sensitive Skin 400ml
LKR 6,950

